පක්ෂයේ ඉදිරි කටයුතු,වත්මන් ආර්ථික තත්ත්වය,මැතිවරණය,මැයි දිනය පැවැත්වීම මෙන්ම IMF ණය ලැබීම යන කාරණා එහිදී සාකච්ජා කර තිබෙනවා.
එම රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදුකර තිබුණි.
ASK
Saru Fm Media