දේශිය වෙළෙඳපලේ යූරියා පොහොර මිල අඩු කිරිමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදාල සමාගම් තමාට ඒ පිළිබඳව දැනුම් දි ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය. ඒ අනුව යුරියා කිලෝග්‍රූම් 50 ක මිටියක මිල රුපියල් 18 දහස් 500 සිට රුපියල් 11 දහස් 500 ක් දක්වා අඩුවනු ඇත.
Saru Fm Media