රටේ පැත්ත ගන්නේ කවුද, රට වනසන කල්ලිය එක්ක ඉන්නේ කවුද කියලා අද රටටම පෙනෙයි! – Saru FM Media

0
28


මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට සහ එම පවුලට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වුවත්, ඊයේ අනීතිකව හැසිරුණු මහජන නියෝජිතයෙක්ට පාර්ලිමේන්තු පැමිණ ඡන්දය දීමේ හැකියාව උදා කොට ඇතැයි ද ඇතැයිද විපක්ෂ නායක පැවසීය.

ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල වැඩි කොට ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කළ විපක්ෂ නායකතුමා විදුලි බිල වැඩි කොට ඇති ආකාරය සහමුලින්ම වැරදි යැයිද පැවැසීය.

කොමිෂන් සභාවේ නිඟහැර අමාත්‍ය මණ්ඩලය මෙලෙස මිල වැඩි කලේ කෙසේදැයි පැහැදිලි කළ යුතු යැයි පැවසූ විපක්ෂ නායකතුමා මේවාට එරෙහිව මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවද පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධ වූ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පැවසීය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here