Beetroot, as we Sri Lankans can attest, is among the most delicious vegetables on our plate. Why not use these colourful beauties to make string hoppers that truly stand out on the dinner table.
Ingredients
0/4 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
කපන ලද බීට් රූට් බ්ලෙන්ඩර් එකට දමාන්න.
Add cut Beetroot into a blender. -
ජලය ද දමා, හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
Add water to blender and blend together till smooth. -
සුදු ඉඳි ආප්ප පිටි භාජනයකට දමන්න.
Add White String Hopper Flour to a bowl. -
ඊට ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න.
Add Salt to flour (if needed, not required). -
බීට් රූට් මිශ්‍රණය කෝප්ප ¼ක් ස්වල්පය බැගින් එකතු කර හොඳින් කවලං කරගනිමින් අනාගන්න.
Slowly add ¼ cup of the Beetroot mixture at a time and start kneading. -
දිගටම බ්ලෙන්ඩ් බීට් රූට් යුෂ යොදමින් ඉඳි ආප්ප පිටි අනාගන්න. හොඳ ඔබට අවශ්‍ය රතු පැහැය ලැබෙන තෙක්.
Keep kneading while slowly adding more Beetroot mixture till all the flour is a firm consistent red dough. -
ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
Meanwhile, boil water in a steamer (deep pot). -
ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
Add the dough to a string hopper press. -
එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
Squeeze the dough out in a circular motion on string hopper trays. -
ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
Add string hopper trays to the steamer. -
මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
Steam for 15 minutes. Make sure to avoid steam leaking out. -
ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
Take string hoppers out of the trays. -
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
- පට්ට කෑම Top Kaema
හාල් මැස්සෝ තෙල් දාල Sprats Stir Fry
No ratings yet
වියළි හාල්මැස්සෝ ග්‍රෑම් 200g Dried Spratsබොම්බාය ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා ලද) ග්‍රෑම් 70g Bombay Onions (sliced)අමු මිරිස් (කුඩා කැබලිවලට කපාගන්නා ලද) 2 Green Chillies (sliced)මිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli powderමිරිස් කැබලි මේස හැඳි 2 tbsp Chilli piecesදෙහි (යුෂ) මේස හැඳි 1 tbsp Lime (juice)කරපිංචා Curry leavesකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil
Read more
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු වෑන්ජනය Parippu Curry
No ratings yet
පරිප්පු ග්‍රෑම් 100g Parippu (Dhal)ළුණු ( පොඩි කරගන්නා ලද) ½ Onion (chopped)සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි ½ tsp Garlic (chopped)අමු මිරිස් (කුඩා කැබලි වලට කපාගන්නා ලද) 1 Green Chilli (sliced)කුරුඳු පොතු ½ Cinnamon stickකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1½ tsp Chilli powderජලය කෝප්ප 2-3 cups Waterඋකු පොල් කිරි මිලි ලිටර් 150ml Thick Coconut Milkරම්පෙ සහ කරපිංචා Rampe & Curry leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
Read more
Saru Fm Media