saru fm media
Home ආහාර පාන රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)

රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)

0
211


හොඳ ඉන්දියානු කෑමකට ඉතාම හොඳ රසකාරකයක්. මේ ඔබේ බිරියනි එක සමඟ රස බැලීමට යොදා ගත හැකි රයිටා සකස් කරගත හැකි බොහොම පහසු ක්‍රමයක්.
The ultimate condiment to the ultimate Indian meal, this is an easy method to make raita to go with your Biryani.

Ingredients


0/9 ingredients

Directions


0/0 steps made

  1. පිපිඤ්ඤා ගෙන හොඳින් සෝදා, පොතු හැර කැබලි වලට කපා ගන්න.
    Wash, peel and then grate a Cucumber.

  2. පිපිඤ්ඤා මධ්යය භාවිතා නොකරන්න.
    Do not grate the Cucumber core.

     

  3. භාජනයක් ගෙන යෝගට් (හෝ මුදවපු කිරි), ලුණු, ගම්මිරිස්, ළුණු, අමු මිරිස් සහ පිපිඤ්ඤා ඊට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix Yogurt (or Curd), Salt, Pepper, Onion, Green Chilies, and the grated Cucumber together in a medium bowl.
  4. දෙහි යුෂ එකතු කොට පදම සකස් කරගන්න.
    Season with Lime (juice) and stir.
  5. දුරු (කුඩු) එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Add grounded Cumin and mix well.
  6. හොඳින් අලංකාර කිරීම සඳහා දෙළුම් ඇට ඒ මත ඉසින්න.
    Sprinkle Pomegranate seeds over the top as a sweet garnish.
  7. පිළිගැන්වීමට සුදානම් වන තුරු හොඳින් වසා ශීතකරණයේ තබන්න.
    Cover and store in the fridge until ready to serve.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with:

Featured

  • පට්ට කෑම Top Kaema

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

Read more


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!