රාජ්‍ය ඇමැති චාමර ගමන්ගත් රථය ගිනිගනී (ඡායාරූප) | Saru News Media

0
11

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල දක්වා ගමන් කරමින් සිටිය දී අද (16) අලුයම් කාලයේ දී මෙලෙස රථය ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

රථය ගිනි ගැනීමෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නැහැ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here