සටහන – රෂිකා හෙන්නායක
රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති අතර , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගමද ඊට ඇතුලත් වේ. පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය අද පස්වරුවේ නිවේදනය කරනු ලැබීය.
කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව ලෙස පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාර සඳහන් වේ.
◾ ශ්‍රීලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම
◾ ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
◾ සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
Saru Fm Media