දේශීය පුවත් රාමසාන් උපවාස හෙට සිට – Saru FM ( Sinhala ) By Saru FM Media - March 23, 2023 7:01 pm 0 104 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හෙට අලුයම රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය නොවීය. Saru Fm Media