saru fm media
Home දේශීය පුවත් රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

0
184


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.

ඒ අනුව අද(23) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල්  311.26 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල්  328.60 ක් ලෙස සටහන් විය.

ඊයේ(22) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් වී තිබිණ.

 


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!