(යොහාන් භාසුර)
රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතාවට එරෙහිව තවත් පාර්ශව දෙකක් දෙපසින් විරෝධතාවක් දැක්වීය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු ගුරුවරු පිරිසක් ප්‍රධාන උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
පාර්ශව තුන පැයකට අධික කාලයක් විරෝධතා පාඨ කියමින් විරෝධය දක්වමින් විසිර ගියහ.
එම පාර්ශව තුනටම විරෝධතා පාගමන් තහනම් කරමින් පොලිසිය අධිතරණයෙන් තහනම් නියෝගයක් ද දෙන තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
Saru Fm Media