ලාෆ්ස් ගෑස් මිලත් සංශෝධනය කෙරේ – Saru FM

0
78


ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා.

එම සමාගම පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.


Saru Fm Media