saru fm media
Home දේශීය පුවත් ලිට්‍රෝ ගෑස් ඇතුළු ආයතන 7 ක රජයේ කොටස් විකුණන්න යයි

ලිට්‍රෝ ගෑස් ඇතුළු ආයතන 7 ක රජයේ කොටස් විකුණන්න යයි

0
95


(යොහාන් භාසුර සහ විමුක්ති රුද්‍රිගු)

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ වන ආයතන හතක රජය සතු කොටස් විකිණීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩ්න්ග්ස් සමාගම (කොළඹ ග්‍රැන්ට් හයට්, හොටෙල් සංවර්ධන ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් සංස්ථාව යන ආයතනවල රජය සතු කොටස් විකිණීමට තීරණය කර තිබේ.  


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here