සහයෝගීතාව හා වෙනස්කම් වේගවත් කිරීම යන තේමාවෙන් ලෝක ජල දින සැමරුම මෙවරද සිදු වුණා.
ජල දින සැමරුම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි ජන්ග් මහත්මියයි.
තිරසර ජල කළමනාකරණයක් සදහා නව්‍ය විසදුම් සාකච්ඡා කිරීම හා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙහිදී සාකච්ඡා පැවැත්වුණා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජීවන් තොණ්ඩමන්, අශෝක ප්‍රියන්ත, යන මහත්වරුන් මෙන්ම ඉහළ පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ඇතුව පිරිසක් ඊට එක්ව සිටියා.
Saru Fm Media