වනිඳුට IPL අහිමි වෙයි – Saru News Media ක්‍රීඩා

0
60

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here