වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල දැන් විවෘතයි – Saru FM

0
101


වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුලපනදී විවෘත කෙරුණා.

අමාත්‍ය රමේෂ් පතිරණ /රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙය විවෘත කර ඇත්තේ.

අභ්‍යාස පොත් අවම මිලකට මෙමගින් ලබාගත හැකිවීම විශේෂත්වයක්.ජාතික කඩදසි සමාගමේ සභපති විමල් රූපසිංහ මහතා ද විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.

ආරාධිතයන් සදහා අභ්‍යාස පොත් කට්ටල ලබාදීම සිදු කෙරණා.

රට වැටී තිබෙන තැනින් ගොඩට ගැනීම සදහා අද වන විට හොදම අවස්ථාවක් උදාවී ඇති බව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියා.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here