විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් – Saru FM Media

0
16


COLOMBO (News 1st) – වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ඇත්තේ ඉන්දියාවෙන් බවයි. දෙවන ස්ථානයට ජර්මනියෙන් සංචාරකයින් පැමිණ තිබේ.

The post විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් appeared first on Saru FM Media – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here