විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අතර හමුවක් සම්පන්දන් මහතාගේ නිවසේ දී සිදුවිය.
රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළ අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහර මෙන්ම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහාණිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
Saru Fm Media