විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස්වල ප්‍රමිතිය ගැන වහා හෙළිකරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO) – Saru FM Media

0
113


පසුගියදා උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාර වලදී භාවිතා කළ කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳව ද ඒවායේ අන්තර්ගත යම් රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද වහා රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින්.

RN


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here