විවිධ සෙක්ස් ටෝයිස් වලින් ගන්න වැඩ මේවා තමයි! – Saru News Media

0
1

දැන් ඔය සෙක්ස් ගැන කියනකොට ඇඹරෙන උදවියට සෙක්ස් ටෝයිස් ගැන කිව්වහම කොහොම ඇඹරෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් මේ ආටිකල් සීරීස් එක යන්නේ එහෙම අය වෙනුවෙන් නෙවෙයි. එක්කෝ එතනින් එළියට ඇවිත් හොඳට සෙක්ස් එන්ජෝයි කරන්න හිතන අය වෙනුවෙන්. එහෙම නැතිනම් ජීවිතේ සෙක්ස් කියන්නේ හොඳට ඇඟට දැනෙන්න එන්ජෝයි කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් කියන එක තේරුම් අරගෙන ඉන්න අය වෙනුවෙන්.

 

දැන් ඔය සෙක්ස් කරන එක ගත්තහම සෙක්ස් ටෝයිස් වලින් සෙක්ස් ලයිෆ් එක රසගන්වා ගන්න පුළුවන් කියලා අපි කලිනුත් කියලා තියෙනවනේ. ඇත්තටම දැන් කාලේ වෙනකොට සෙක්ස් ටෝයිස් කියන්නේ මහා අරුම පුදුම දේවල් නෙවෙයි. ඔය විවිධ සෙක්ස් ටෝයිස් ලංකාවේ ගන්නත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මේකයි. සමහරුන්ට ලොකු අදහසක් නැහැ මේ විවිධ සෙක්ස් ටෝයිස් පාවිච්චි කරන්නේ කොහොමද, මොන වගේ වැඩවලටද කියලා. ආන්න ඒ අයට උදවුවක් විදියට, අපි හිතුවා ඔය විවිධ සෙක්ස් ටෝයිස් වල තියෙන ප්‍රයෝජන මොනවද කියලා පොඩ්ඩක් විස්තර කරලා කියන්න!

 

රැබිට් වයිබ්‍රේටර්ස් කියන්නේ හරිම ඉන්ටරෙස්ටින් සෙක්ස් ටෝයි එකක්. බැලු බැල්මට පේන්නේ ඩිල්ඩෝ එකක් මුදුනේ හාවෙක්ව හිටවලා වගේ. ඇත්තටම මේක කාන්තා පාර්ශවය වෙනුවෙන්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සරලවම මේකෙන් පුළුවන් යෝනි මාර්ගය තුළට උත්තේජනයක් ලබාදෙන අතරවාරයේම ක්ලිටෝරිසයටත් උත්තේජනයක් ලබාදෙන්න. මේක වයිබ්‍රේටර් එකක් නිසා, සාමාන්‍ය ඩිල්ඩෝ එකකට වඩා රිද්මීය උත්තේජනයක් ලබාදෙන්න පුළුවන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ අතරේ අපිට පුළුවන් වයිබ්‍රේටර් එක එහා මෙහා හෝ ඉහළ පහළ ගෙනියන්නත්. එතකොට අර හාවෙක් වගේ කෑල්ලෙන් ක්ලිටෝරිසයත් ටච් වෙනවා. හරියටම යෝනි මාර්ගයට සහ ක්ලිට් එකට රැබිට් වයිබ්‍රේටර් සෙට් වෙන කෝණය සහ ඒක එහා මෙහා ගෙනියන්න ඕන රිදම් එක අල්ලගත්තට පස්සේ වැඩේ හරි!

 

මේක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ලෙස්බියන්ස්ලට කියලා හිතුවට, එහෙමම නෑ. ඕනෑම කෙනෙක්ට ලිංග භේදයකින් තොරව මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ එක්කෙනෙක් මේ ස්ට්‍රැප් ඔන් එක පැළඳගෙන, අනික් කෙනා එක්ක ලිංගිකව හැසිරෙන එක. මෙතනදී ස්ට්‍රැප් ඔන් එක පාවිච්චි වෙන්නේ කෘත්‍රිම පුරුෂ ලිංගයක් විදියට. ඒ නිසා තාර්කිකව මේක පැළඳගන්න ඕන ශිෂ්ණයක් නැති කෙනෙක්. හැබැයි ඉතින් ස්ට්‍රැප් ඔන් එකක් පාවිච්චි කරන්න ඕන කාන්තාවක් විසින් කාන්තාවක් සතුටු කරන්න විතරක් නෙවෙයි. පිරිමියාට ගැටළුවක් නැති නම්, කාන්තාවකට පුළුවන් තමන්ගේ පිරිමියා එක්ක ලිංගිකව හැසිරෙන්න වුණත් මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ගුද සංසර්ගය වෙනුවෙන්. සමහර වෙලාවට මේ ස්ට්‍රැප් ඔන් එකක් ඇතුළින් ඒක පැළඳගෙන ඉන්න කෙනාගේ යෝනි මාර්ගය උත්තේජනය කරන්න පුළුවන් ගැජට් එකක් එක්කත් එන්න පුළුවන්.

 

මේකෙන් කරන්න පුළුවන් දේ නම් ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ගුද මාර්ගයක් තියෙන ඕනම කෙනෙක්ට ලිංගිකව සතුටු වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ගැජට් එකක් තමයි බට් ප්ලග් එකක් කියන්නේ. සාමාන්‍යයෙන් වතුර බිංදුවක හැඩේට නිර්මාණය කරලා තියෙන බට් ප්ලග් එකක් අපහසුවකින් තොරව ගුද මාර්ගයට ඇතුළු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ බට් ප්ලග්ස් විවිධ ප්‍රමාණයන්ගෙන් එනවා. එතකොට සමහරු විවිධ ප්‍රමාණයන්ගෙන් බට් ප්ලග්ස් කීපයක්ම තියාගන්නේ, ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ගුද මාර්ගය ගුද සංසර්ගය සඳහා පුහුණු කරන අභිලාශයත් එක්ක තමයි. අවශ්‍ය නම් කාන්තාවකට යෝනි සංසර්ගයේ යෙදෙන අතරේදීත් බට් ප්ලග් එකක් ගුද මාර්ගයේ තියාගන්න පුළුවන්. ඒ ඇරෙන්න ඇත්තටම බට් ප්ලග් එකක් කාන්තාවන්ට විතරක් නෙවෙයි, පිරිමින්ට වුණත් සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් සෙක්ස් ටෝයි එකක්.

 

මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට කුතුහලයක් ගෙන දෙන බොහොම සරල සෙක්ස් ටෝයි එකක්. මේක වැදගත් වෙන්නේ පිරිමින්ට. කොහොමද පාවිච්චි කරන්නේ? පිරිමියෙක් තමන්ගේ පුරුෂ ලිංගය සම්පූර්ණයෙන්ම ප්‍රාණවත් වෙලා නැති අවස්ථාවක, තමන්ගේ ශිෂ්ණයේ ප්‍රමාණයට ගැලපෙන මේ පෙනිස් රින්ග් එකක් අරගෙන, ඒක ඇතුළේ මොනවා හරි ලිහිසිකාරක තවරලා තමන්ගේ ශිෂ්ණය කෙළවරින් ඇතුළු කරලා ශිෂ්ණය මුලට එනකල් අරගෙන යනවා. දැන් ශිෂ්ණය සෘජු වෙනකොට පෙනිස් රින්ග් එක ශිෂ්ණය මුල තද වෙනවා. ඒකෙන් ශිෂ්ණයට යන රුධිර ගමනාගමනය යම් තරමකට වළක්වලා, වඩා වෙලාවක් ශිෂ්ණයේ සෘජු භාවය තියාගෙන ඉන්න හැකියාවක් සහ වැඩි ආස්වාදයක් ලබාදෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here