වෙඩිවැදී රෝහල්ගත කර සිටි පොලිස් සැරයන් මරුට

0
6


සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩිවැදීමකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ඊයේ (11) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව තිබේ.





Saru News