ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති (VIDEO) – Saru FM Media

0
201


එම එකඟතා අනුව ඉදිරි ගමන ගෙනියා යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් හෙට දින පාර්ලිමේන්තුවේදි සිදුකරන බවත් එමෙන්ම ගිවිසුමද පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK


Saru Fm Media