ඔබව ස්පාඥ්ඥ කෑම වල රසයට ආකර්ෂණය කරගනීවි නිසැකවම මෙම ස්පාඥ්ඥ ඔම්ලට් එක
A Spanish Omelette made to make even the most die-hard fan of Spanish Cooking go ‘wow’. Go on, give it a go.
A Spanish Omelette made to make even the most die-hard fan of Spanish Cooking go ‘wow’. Go on, give it a go.
Ingredients
0/6 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
තෙල් පෑන් එකට දමාගන්න.
In a frying pan, add Oil. -
තෙල් හොඳින් රත් වීම සඳහා මුලින් අල කැබලි දෙකක් පමණක් තෙල් මතට දමන්න
Fry 2 pieces of Potato to remove the raw flavour of the Oil -
ඒ අතර වාරයේ… බිත්තර සමඟ ලුනු ස්වල්පයක් මිශ්‍ර කරගන්න
Meanwhile… Beat the Eggs with a pinch of Salt -
ළුණු සහ බෙල් පේපර්ස් එකතු කරගන්න
Add Onion, Red and Green Peppers -
එය හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well. -
මිශ්‍රණය පෑන් එක මතට වක් කරන්න.
Pour the mix onto the frying pan. -
මද රස්නෙන් පිස ගන්න.
Cook over low heat. -
පැති මාරු කරමින් ඔම්ලට් බිත්තරය පිසගන්න.
Flip omelette once to cook the other side.
සතුටින් භුක්ති විඳින්න.
Serve and enjoy.
Saru Fm Media