සිඟිත්තාට සුප් රෙසපි 7 ක් – Saru FM Media

0
107


අපිව් චූටි බබාගේ කෑම ගැන වඩාත් සැලකිලිමත් වෙනවනේ. ඉතින් එයාලට ගුණවත් වගේම පහසුවෙන් හදල දෙන්න පුළුවන් සුප් රෙසපි 7ක් ගැන කියන්නයි lifie අද සූදානම් වෙන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය:-
රුලං
ලීක්ස්
කැරට්
බෝංචි
මේවාට අමතරව ඔයා ළඟ තියෙන ඕනෑම එළවළුත් යොදා ගන්න පුළුවන්.
පොල්තෙල් හෝ ඔලිව් ඔයිල්
ලුණු

Soup recipes for kids

අවශ්‍ය ද්‍රව්‍ය:-
හැදැල්ලො 250g
කහ කුඩු තේ හැඳි 1/4
බටර් මේස හැඳි 2
ළූණු ගෙඩි 01
සුදුළුනු බික් 4 – 5
වතුර
ලුණු

Soup recipes for kids

අවශ්‍ය ද්‍රව්‍ය:-
ෆෙෂ් මිල්ක් කෝප්ප 1
කෝර්න් පිටි කෝප්ප ½
ඕට්ස් කෝප්ප 1
කැරට්
ලීක්ස්
ගෝවා
බේබි කෝර්න්
අල
කිරි
ලුණු
බිත්තර
බටර්
තුනපහ

Soup recipes for kids

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් ස්පැගටි
තම්බාගත් අල ගෙඩි 2ක
බැදපු මාලු කෑලි 1-2
හාල් මිටක්
අමු ඉස්සන් 4-5
හීනියට කපා ගත් කැරට්, ලීක්ස්, බොන්චි, ගෝවා
කලාගත් බී ලුනු ගෙඩි බාගයක්
පරිප්පු
බටර් තේ හැන්දක්

Soup recipes for kids

අවශ්‍ය ද්‍රව්‍ය:-
ෆ්රෙෂ් මිල්ක්
පාන් පිටි
බටර්
කුකුල් මස්
මස් ස්ටොක්
කැරට්
ගෝවා
අල
එළවළු ස්ටොක්

Soup recipes for kids

අවශ්‍ය ද්‍රව්‍ය:-
අල
ෆ්‍රෙශ් මිල්ක්
බටර්
චිකන් මස් ස්ටොක
ලුණු

Soup recipes for kids

අවශ්‍ය ද්‍රව්‍ය:-
පරිප්පු කෝප්ප 1 ක් (බැදගත්)
කැරට් අල 1
අල ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු ගෙඩි 1ක්
තක්කාලි පොඩි ගෙඩි 1ක්
බොංචි කරල් 1 ක්
ලීක්ස ටිකක්
ළූණු ගෙඩි 1ක්
පොල්තෙල්
තලපත් පොඩි මාලු කෑල්ලක්
හාල් පිටි මේස හැඳි 1ක්
පොල්තෙල් මෙස හැඳි 1 ක්


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here