ඩයනා කුමරිය වගේම රාජ්‍ය උරුමකයකට හිමිකම් කියපු වගේම ඒ තරම්ම සුන්දරත්වයකටත් උරුමකම් කියපු සිරියානු ජාතික ජනාධිපති ආර්යාව අස්මා අල් අසාද් ගේ කතාන්දරය ගැන අද අපි කතාකරමු .
ඉතින් මේ අස්මා අල් අසාද් ඉපදුණේ 1975 අගොස්තු 11 වෙනිදා එංගලන්තයේ ලන්ඩන් නගරයේ. දැන් වෙනකොට අවුරුදු 46 ඇය පසුවෙනවා. ඒ වගේම ඇගේ දෙමව්පියන් වෙන්නේ Fawaz Akhars හා Sahar Akhars දෙදෙනායි.
ඉතින් මේ චරිතය ගැන තොරතුරු හැමදාම වගේම ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් මේ දේවල් ඔයාලා යාළුවොත් එක්ක බෙදාගන්නත් මේ පෝස්ට් ගැන අදහස් අපිට කමෙම්ටුවකින් කියන්නත් අමතක කරන්න එපා…
Saru Fm Media