saru fm media
Home ආහාර පාන සුදු ඉඳි ආප්ප White String Hoppers

සුදු ඉඳි ආප්ප White String Hoppers

0
98


සම්ප්‍රදායික සුදු ඉඳි ආප්ප. හැම අත්තම්මා කෙනෙක්ටම ඉඳි ආප්ප හදන්න එයාලටම වෙන් වෙච්ච විදිහක් තියෙනවා. බලන්න අපේ ක්‍රමය කොහොමද කියලා.
The traditional white string hopper. Everyone and their grandma has their own way of doing it. Try our’s.

Ingredients


0/3 ingredients

Directions


0/0 steps made

  1. සුදු ඉඳි ආප්ප පිටි භාජනයට දමන්න.
    Add White String Hopper Flour to a bowl.
  2. ලුණු එකතු කරගන්න.
    Add salt to flour.
  3. වතුර කෝප්ප ¼ පමණ ටිකෙන් ටික දමාගනිමින් කලවම් කරගන්න.
    Slowly add ¼ cup of water at a time and start kneading.
  4. දිගින් දිගටම ජලය ස්වල්පය බැගින් යොදමින් කවලම් කරගන්න පිටි හොඳින් දැඩිව මිශ්‍ර වන තෙක්.
    Keep kneading while slowly adding more water till all the flour is a firm consistency.
  5. ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
    Meanwhile, boil water in a steamer (deep pot).
  6. ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
    Add the dough to a string hopper press.
  7. එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
    Squeeze the dough out in a circular motion on string hopper trays.
  8. ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
    Add string hopper trays to the steamer.
  9. මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
    Steam for 15 minutes. Make sure to avoid steam leaking out.
  10. ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
    Take string hoppers out of the trays.
  11. උණුවෙන් පිළිගන්වන්න.
    Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

 

සමඟ වඩා රසවත්ය Goes best with:

Featured

  • පට්ට කෑම Top Kaema

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

Read more

ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi

  • පට්ට කෑම Top Kaema

ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi

Read more

Featuredහාල් මැස්සෝ තෙල් දාල Sprats Stir Fry

  • පට්ට කෑම Top Kaema

හාල් මැස්සෝ තෙල් දාල Sprats Stir Fry

Read more


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here