saru fm media
Home දේශීය පුවත් සෙරප්පුව අස්සේ සුරුට්ටු හැත්තෑවක්

සෙරප්පුව අස්සේ සුරුට්ටු හැත්තෑවක්

0
210


(ඉන්දිකා රාමනායක)

සෙරප්පු අඩියේ  සඟවා දුම්කොළ සුරුට්ටු 70 ක් සඟවා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කළ රැදවියකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්  අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියන් සහ සේවකයන් පරීක්ෂාවට ලක් කිරීමේදී සෙරෙප්පුවේ මෙම සුරුට්ටු සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ රැඳවියා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!