හකුරු එක්ක තේ බොනවා, ආප්ප කනවා ඇරුණම අපි කරන්නෙ වටලප්පමක් හදාගන්න එකනෙ. හැබැයි හකුරු කියන්නෙ ඊට වඩා ගොඩාක් කෑම වලට රසට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඔන්න අද අපි හකුරු වලින් හදන්න පුළුවන් වෙන කෑම ගොන්නක් ගෙනල්ලා තියනවා. එහෙනම් මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න.
Saru Fm Media