හම්බන්තොට සහ යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්වරු දකුණු පළාත් ආණ්ඩුකාරවයා හමුවෙයි – Saru FM

0
32


හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් පී ආර් දීපින් සහ යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් ජේ රාකේෂ් නට්‍රාජ් යන මහත්වරුන් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හමුවුණා.

ආණ්ඩුකාර ලේකම් කාර්යාල පරිශ්‍ර යේ පැවති සාකච්ඡාවේදී දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය තුළින් ලබාදිය හැකි සහාය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කෙරුණා.

දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here