හරිම රස කෝන් රෙසිපි 7ක් – Saru FM Media

0
113


කෝන් කිව්ව ගමන් මතක් වෙන පොප්කෝන් නැතුව කෝන් වලින් හදාගන්න පුලුවන් තව රසම රස කෑම ජාති ටිකක් මතක් කරන්න හිතුවා. කම්මැලි වෙලාවට ඉක්මනින් හදාගන්න පුලුවන් මේ රෙසිපි ඔයාලට ටී ටයිම් එකට, බයිට් එකකට නියමෙට ගැලපෙනවා. එහෙනම් එමු බලන්ට මේ පැත්තට….

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් කෝන් ඇට කෝප්ප 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 3
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
පාන්පිටි කෝප්ප 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
කෑලිමිරිස් තේහැඳි 1
ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/4
කිරි කෝප්ප 1/4
බටර් ස්වල්පයක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් කෝන් කෝප්ප 3/4
ගී ඔයිල් මේසහැඳි 2
බේ ලීෆ් 1
ස්ටාර් ඇනීස් 1
කරාඹුනැටි 5
කුරුදුපොතු කෑල්ලක්
ගම්මිරිස් ඇට කිහිපයක්
සූදුරු තේහැඳි 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
කපාගත් අමුමිරිස් කරල් 2
ඉඟුරු සුදුළූණු පේස්ට් තේහැඳි 1
කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
ගරම් මසාලා තේහැඳි 1
ලුණු ස්වල්පයක්
සෝදාගත් හාල් කෝප්ප 1
කිරි කෝප්ප 1
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෝන් කෝප්ප 1
බටර් තේහැඳි 1
මිරිස්කුඩු තේහැඳි 1/4
ලුණු ස්වල්පයක්
චාට් මසාලා තේහැඳි 1/4

අවශ්‍ය ද්‍රව්‍ය:-
උණුවතුර කෝප්ප 1
ස්වීට් කෝන් ග්‍රෑම් 200
කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/4
චොප්කරගත් තක්කාලි ගෙඩි 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් කොත්තමල්ලි කොළ මේසහැඳි 2
චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු
ලෙමන් යුෂ ස්වල්පයක්
ඔලිව්තෙල් මේසහැඳි 2

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෝන් කෝප්ප 1
පාන්පිටි මේසහැඳි 2
හාල්පිටි මේසහැඳි 3
කෝන්ෆ්ලා මේසහැඳි 4
ලුණු ස්වල්පයක්
මිරිස්කුඩු තේහැඳි 1
බැදීමට තෙල්
චොප්කරගත් ළූණු මේසහැඳි 1
චාට් මසාලා තේහැඳි 1
චොප්කරගත් අමුමිරිස් කරල් 1

අවශ්‍ය ද්‍රව්‍ය:-
ස්වීට්කෝන් කෝප්ප 3/4
ඔලිව්තෙල් ස්වල්පයක්
චොප්කරගත් සුදුළූණු තේහැඳි 1
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
චොප්කරගත් ළූණුකොළ මේසහැඳි 2
චොප්කරගත් කැරට් කෝප්ප 1/4
චොප්කරගත් බෝංචි කෝප්ප 1/4
වතුර කෝප්ප 3
කෝන්ෆ්ලා තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් කෝන් කෝප්ප 1
ඔලිව්තෙල් ස්වල්පයක්
බේ ලීෆ් 1
සූදුරු තේහැඳි 1
චොප්කරගත් ළූණු ගෙඩියක්
ඉඟුරු සුදුළූණු පේස්ට් තේහැඳි 1
කපාගත් තක්කාලි ගෙඩි 2
මිරිස්කුඩු තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේහැඳි 1
ලුණු ස්වල්පයක්
කිරි කෝප්ප 1/4
ක්‍රීම් මේසහැඳි 2
ගරම් මසාලා තේහැඳි 1/4
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here