saru fm media
Home දේශීය පුවත් 2022 තෙවන පාසල් වාරය හෙටින් අවසන්

2022 තෙවන පාසල් වාරය හෙටින් අවසන්

0
92


(රංජන් කස්තුරි)

රජයේ සහ අනුමත පාසල්වල 2022 අධ්‍යයන වසරේ තෙවන පාසල්වාරයට හෙටින් (24) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම පාසල් හි 2023 වසරේ පළමුවාරය ලබන සඳුදා (27) ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංහය කියය. 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here