2024 LPL තරග කාල සටහන නිකුත් කෙරේ – Saru News Media ක්‍රීඩා

0
23

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වෙන අතර පළමු තරගය පස්වරු 7.30ට නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජුලි මස මස 22 වනදා පැවැත්වෙන අතර එම කාල සටහන පහතින් දැක්වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here