විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කරනු ලැබ ඇති සක්වල වැනි වැඩසටහන් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ එම නියෝජිත පිරිස විපක්ෂයේ හිදිමින් සිදුකරන සමාජ සත්කාරයක් පිළිබඳව ඇගයීමට ලක්කරනු ලැබීය.
සංවර්ධනය වෙමින් පවතින රටවල, සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ කුසගින්නෙන් සහ අන්ත දරිද්‍රතාවයෙන් මිදීමට සමාජ සත්කාරමය වශයෙන් දායකවන ලොව ප්‍රමුඛ පෙළේ පදනමක් ලෙස Bill & Melinda Gates පදනම කීර්තියක් උසුලයි.
Saru Fm Media