COLOMBO (News 1st) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි. රුපියල් බිලියන 03 ක විස්තීරණ ණය පහසුකමේ පළමු වාරියක ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් එලෙස ලැබුණු බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති […]
The post IMF අනුමත කළ ණය පහසුකමේ පළමු වාරිකය අද මෙරටට appeared first on Saru FM Media – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Saru Fm Media