Taco Bell Nachos
අවශ්‍ය ද්‍රව්‍ය:-
වතුර කෝප්ප 1
හාල්පිටි කෝප්ප 1 ½
ලුණු
සාදන ක්‍රමය:-
පෑන් එකක් ලිපේ තියලා වතුර ටික දාගන්න. ලුණු ටිකක් දාගන්න. ටිකකින් හාල්පිටි ටික දාගන්න.
මද ගින්නෙ හෙමින් කලවම් කරගන්න. විනාඩි 2ක් විතර වහලා පිසගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා.
දැන් මේක බෝල් එකකට දාලා හොඳට නීඩ් කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
දැන් අතේ හා ලෑල්ලෙ පිටි ගාලා මේකෙන් ටිකක් අරන් තුනී කරගන්න.
ත්‍රිකෝණ හැඩ කපලා ගෑරැප්පුවෙන් පොඩ්ඩක් හිල් විදගන්න. දැන් මේ ටික ගැඹුරු තෙලේ බැදගන්න.
Garlic and Ginger
Saru FM Media