Google search engine
Home ගොසිප් පුවත් ඉරාන ජනපතිගේ අවසන් කටයුතු පළමු දිනය ඇරඹේ (photos)

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු පළමු දිනය ඇරඹේ (photos)

0
11

iran-president-funeral

හෙලිකොප්ටර අනතුරකින් මිය ගිය ඉරාන ජනාධිපතිවරයාගේ හා අනෙක් 07 දෙනාගේ මුල් දින අවසන් කටයුතු අද දින මේවනවිට පැවැත්වෙමින් තිබේ.
මෙය දින 03 ක උත්සවයක් වන අතර පළමු උත්සවය වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස්හිදී ඉරිදා කඩා වැටීම සිදු වූ කලාපයේදී අද 21 අඟහරුවාදා පැවැත්වේ. රයිසිගේ දේහය තෙවැනි දින වන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මාෂාඩ් හි තැන්පත් කිරීමට අපේක්ෂා කෙරේ
ජනාධිපති රයිසිට ශෝක වීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් ටබ්‍රීස් හි වීදි බැස තිබේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here