කෝන්ෆ්ලේක්ස් කියන්නෙ සාමාන්‍යයෙන් උදේට ගන්න ආහාරයක්. පොඩි ළමයි නම් ගොඩක් ආසයි මේවා කන්න. අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම කිරිත් එක්ක කෝන්ෆ්ලේක්ස් කන්නනේ. ඒ උනාට මේ කෝන්ෆ්ලේක්ස් වලින් තවත් රස කෑම ගොඩක් හදන්න පුළුවන්. අපි එයින් ටිකක් අද ගෙනාවා. කට්ටියම ට්‍රයි කරලා බලන්න. හදලා රසත් කියන්න අමතක කරන්න එපා ඕන්…
Saru Fm Media