චියා කියන්නෙ අපේ ඇඟට ගොඩක් හොඳ ඇට වර්ගයක්. මේකට කට්ටිය වරදවා කසකසා ඇට කියලත් කියනවා. එකම පවුලෙ ශාඛ උනාට කසකසා වලට කියන්නෙ බේසිල් සීඩ්ස් (Basil Seeds). චියා සීඩ්ස් වෙනම සැලඩ් වලට, පොඟවන්නෙ නැතුව කෑම වලට දාලා ගන්න පුළුවන් දෙයක්. ඔන්න ඉතින් මේවයින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි ටිකක් අද කියලා දෙන්න හිතුවා. එහෙනම් කියවලා බලන්න.
Saru Fm Media