ආහාර පාන හැමෝම දන්න පුහුල් දෝසි එක්ක වැඩිය නොදන්න දෝසි වර්ග 7ක රෙසිපි – Saru FM Media By Saru FM Media - March 23, 2023 5:18 pm 0 209 FacebookTwitterPinterestWhatsApp පැණි රස දෙයක් හපන්න ආස අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෝසි වර්ග ටිකක් ගැනයි කියන්න යන්නෙ. මේවට සීනි ගොඩක් භාවිතා වෙන නිසා තමන්ගෙ ශරීර සෞඛ්‍යය ගැන හිතලා මේ හැමදේම කන්න ඕනේ ප්‍රමාණෙට කියන එකත් මතක තියාගන්න ඕනේ හොඳේ. Saru Fm Media