අජිත් ප‍්‍රසන්නට ජනාධිපති සමාව ඉල්ලයි…

0
14

බන්ධනාගාරගත කොට සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදෙන ඉල්ලමින් ජාතික සංවිධාන කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යවා ඇත.

සිංහලේ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය විසින් මෙම ඉල්ලීම් සිදුකර තිබේ.

මෙම ඉල්ලීමට සාධාරණ ලෙස බලපානු ලබන කරුණු ඔවුන් විසින් යොමු කර ඇති ලිපි වල පැහැදිලි කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here