අනුර විවාදය මග හරින හේතුව හර්ෂ කියයි – Saru News Media උණුසුම් පුවත්

0
6

ලබන 20වනදාට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන ඕනෑම දිනයකදී තමා විවාදයට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටින්නේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිකම හේතුවෙන් අනුර දිසානායක මහතා විවාදය මඟ හරින බවයි.

මේ අතර අදාළ විවාදය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීමට මුලින්ම ඉදිරිපත් වු මාධ්‍ය ආයතනය වන්නේ ස්වාධීන රූපවාහිනියයි.

ඕනෑම මොහොතක මෙම විවාදයට මාධ්‍ය දායකත්වය දෙන්න අප සූදානම්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here