ආශිර්වාද ගන්න ගිය සිසුවා එක්වරම ඇදවැටී මිය යයි – Saru News Media දේශීය පුවත්

0
8

විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බළන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ පිහිටි දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යයෙක්

එහිදී ක්ලාන්ත වී ඇදවැටුණු දරුවා මාරතැන්න වතු රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් පාසල් සිසුවා මියගොස් ඇති බවට වාර්තාවනවා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here