ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ රාජ්‍ය ඇමති ශෙහාන් අතර හමුවක් – Saru News Media උණුසුම් පුවත්

0
16

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වුවා.

ආර්ථිකයේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කළා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ අතර ආසියා සංවර්ධන බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා බැංකුවේ කැපවීම ද අසකාවා මහතා මෙහිදි අවධාරණය කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here