ඉදිකිරීම් ශේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමියි…

0
15

පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ශේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය.

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇතිබව වැඩිදුරටත් පැවසීය

– නාගොඩ සුමන උදයන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here