උතුරු මැද පළාතේ රෝහල්වල වර්ජනයක් – Saru News Media උණුසුම් පුවත්

0
14

උතුරු මැද පළාතේ රෝහල්වල අද දහවල් 12 දක්වා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරනවා.

කෙසේ වුවද මෙම වර්ජනයට හෙද හෙදියන් සහභාගී වන්නේ නැති බවයි සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here