කටුනායක ගුවන්තොටේ වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට පවරා නැහැ – ඇමති ටිරාන් කියයි

0
7

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය ඉන්දීය සමාගමකට පවරා ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා කටුනායක ගුවන් තොටුපොළේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය සහ ඊට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. 

new2023 voice · TIRAN 01

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්.

new2023 voice · TIRAN 05

වීසා නිකුත් කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම රටවල් රැසක වීසා කටයුතුවල නිරත වන එම සේවා සපයන ප්‍රමුඛතම ආයතනය බවද අමාත්‍ය ටිරාන් අලස් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

new2023 voice · TIRAN 04

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here