කාසල්රි ජලාශයේ අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනේ

0
8

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර එම ජලාශයේ තිබී ධීවරයන් පිරිසක් විසින් ගොඩගෙන තිබෙනවා.

නෝටර්න්බි්‍රජ් පොලීසිය පැවසුවේ කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටි පාසල් සිසුවෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග ජලාශයේ දිය නෑමට ගොස් පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here