කෙන්යාවේ ගංවතුරෙන් මිය ගිය ගණන ඉහළට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
16

කෙන්යාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 228 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සති දෙකක පමණ කාලයක සිට කෙන්යාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දැඩි ගංවතුර තත්ත්වයක් හටගත්තා.

ජලාශයන් කීපයක වේලි බිදීයාම් ද වාර්තා වූ අතර නායයාම් රැසක් ද සිදුව ඇති බවයි කෙන්යා බලධාරීන් සදහන් කරන්නේ.

කෙන්යාවේ බටහිර ප්‍ර දේශයේ ගංගාවක් පිටාර ගැලීම හේතුවෙන් එම නගරයේ පොලිස් ස්ථානය / පාසල / රෝහල හා වෙළඳ සංකීර්ණය ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජලය බැසයාම ඉතා මන්දගාමී බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here