කෙහෙළියගේ ඥාතීන් රජයේ දේපල අවභාවිත කරන බවට පැමිණිල්ලක් – Saru News Media දේශීය පුවත්

0
15

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඇතුළු ඥාතීන් රජයේ දේපල අවභාවිත කරන බවට පවසමින් අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

අල්ලස දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයයි එය ඉදිරිපත් කළේ.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම සංගමයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර සදහන් කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඥාතීන් රජයේ වාහන අවභාවිත කරන බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here