කෙහෙළිය තවත් වැලිකඩ සැප..

0
10

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් අට දෙනා එළැඹෙන මැයි මස 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මත්ද්‍රව්‍ය ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ වන චෝදනා අධිකරණය හමුවේ විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කලේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here