කොළඹට විශේෂ ආරක්ෂාවක් සහ රථ වාහන සැලැස්මක් – Saru News Media උණුසුම් පුවත්

0
10

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන මැයි රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හය දහසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

මැයි දිනය අවසන් වන තෙක් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මකයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here